මංගල උත්සවය අවමගුලක් කරමින් වෙඩි වරුසාවක්..02ක් මියයයි..06ක් රෝහල් ගත කෙරේ..

Shooting Wedding Canada Death Gun Shooting
By Sithumi Sep 04, 2023 06:48 AM GMT
Sithumi

Sithumi

in එතෙර
Report

කැනඩාවේ, ඔටාවාවල පැවති මංගල උත්සවයක වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වනවා.

මංගල උත්සවයට ඇතුළු වු පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මංගල උත්සවය අවමගුලක් කරමින් වෙඩි වරුසාවක්..02ක් මියයයි..06ක් රෝහල් ගත කෙරේ.. | Wedding Shooting

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කළේ, මෙම වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔටාවා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මංගල උත්සවය අවමගුලක් කරමින් වෙඩි වරුසාවක්..02ක් මියයයි..06ක් රෝහල් ගත කෙරේ.. | Wedding Shooting