අද රෑත් වෙන්නෙ මේකයි?.

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 24, 2024 02:37 PM GMT
Report

අද (24) රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

අද රෑත් වෙන්නෙ මේකයි?. | Weather In Sri Lanka 24Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, හෙට දිනයේ දී නැගෙනහිර සහ ඌව යන පළාත්වලට ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.