හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani May 18, 2024 12:11 PM GMT
Report

හෙට (19) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

හෙට දිනයේ වලංගු වන පරිදි ජනතාවට කලින්ම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Weather In Sri Lanka 19Th May 2024

එහි සඳහන් වන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.

විමසිල්ලෙන්ම ඉන්න - ඉදිරි පැය 36 තීරණාත්මකයි.. මොකක්ද මේ වෙන්න යන්නෙ?.


ඒ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින් දැක් වේ,

මේ අතර, මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්ථමේන්තුව සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..

මෙන්න මේ දේ ගැන ඔබ දැනුවත් ද?. දැඩි අවදානයෙන් නිරතුරුවම සිටින්න..


Gallery