අද කාලගුණය වෙනස් වෙයි..වහින ප්‍රදේශ මෙන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 28, 2024 01:36 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව සඳහන්වේ.

අද ඔබට අධික වියදම් සිදු විය හැකියි..අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න..

අද ඔබට අධික වියදම් සිදු විය හැකියි..අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින්න..


මේ අනුව, ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඊයෙ රෑ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයට සිදු වූ දේ..එංගලන්තයේ සිහින බොඳවී යයි..

ඊයෙ රෑ ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයට සිදු වූ දේ..එංගලන්තයේ සිහින බොඳවී යයි..