දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්.. (PHOTOS)

Sri Lanka Weather
By krishani Oct 24, 2022 06:24 AM GMT
Report

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, කෑගල්ල, කළුතර,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින්,

GalleryGalleryGallery