රෑ 11.30 වෙනකම් කාලයේ වෙන අවදානම තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani May 12, 2024 01:14 PM GMT
Report

මේ වන විට අද (12) බොහෝ පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි හටගෙන තිබෙනවා.

රෑ 11.30 වෙනකම් කාලයේ වෙන අවදානම තීරණාත්මකයි?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 12Th May 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ වනවිට ගම්පහ ප්‍රදේශයෙන් මිලිමීටර් 101ක වර්ෂාපතනයක්, වතුපිටිවල ආශ්‍රිතව මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, පලාබද්දල ප්‍රදේශය ආශ්‍රිතව මිලිමීටර් 81.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශ ගාණකට එකවරම අනතුරු ඇඟවීමක්.. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න.

ප්‍රදේශ ගාණකට එකවරම අනතුරු ඇඟවීමක්.. මේ ගැන දැඩි අවදානයෙන් සිටින්න.


කෙසේ වෙතත්, අද දිනයේ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 වඩා වැඩි තදවැසි බලාපොරොත්තු වන බවත් කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා කියා සිටියේ ය.

Gallery