දිවයිනේ අද 01න් පස්සෙ වෙන දේ ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Jan 08, 2024 01:26 AM GMT
Report

අද (08) දිනයේ නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ අද 01න් පස්සෙ වෙන දේ ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 08Th January 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන‍යක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, උතුරු මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ අද 01න් පස්සෙ වෙන දේ ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 08Th January 2024

තව ද, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව පවති.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය.


Sponsored By Sarrita Jewellery

දිවයිනේ අද 01න් පස්සෙ වෙන දේ ගැන ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 08Th January 2024