රට පුරා ජනතාවට අවදානම් නිවේදනයක් - මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.. (PHOTO)

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani May 06, 2024 01:25 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (07) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (06) නිකුත් කර තිබෙනවා.

රට පුරා ජනතාවට අවදානම් නිවේදනයක් - මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න.. (PHOTO) | Weather In Sri Lanka 06Th May 2024

එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "වැඩි අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බවය.

අද දවස තීරණාත්මකයි?. දිවයින පුරා ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..

අද දවස තීරණාත්මකයි?. දිවයින පුරා ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය "අවධානය" යොමුකළයුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහතින් දැක් වේ,  

Gallery