ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 05, 2024 03:06 PM GMT
Report

දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේ දී අද (05) සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ.. | Weather In Sri Lanka 05 April To 15 April 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව, අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලට හිරු මුදුන් වූවේ ය.

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

රාජ්‍ය සේවයට අලුත් බලාපොරොත්තුවක්?. ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මේ අතර, වයඹ පළාතට සහ මන්නාරම හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..

මැයි මාසයේ වැටුපට එක් වෙන දීමනාව..


අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 79.8 පස්යාල ප්‍රදේශයට ලැබී ඇත.

අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න..

අප්‍රේල් සහ මැයි මාසයේ ජනතාවට නොමිලේ ලැබෙන සහනය මෙන්න..


එමෙන්ම, උපරිම උෂ්ණත්වය වන  සෙල්සියස් අංශක 37.3 වාර්තා වුයේ වවුනියාව ප්‍රදේශයෙන් වේ.