ඉදිරි පැය 36ය තීරණාත්මකයි?. - වෙන්න යන දේ මොකක්ද දන්නව ද කියලා බලන්න.

Department of Meteorology Weather Irrigation Department Latest Headlines
By krishani Dec 20, 2023 12:10 PM GMT
Report

ඉදිරි පැය 36 තුළ දී බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

ඉදිරි පැය 36ය තීරණාත්මකයි?. - වෙන්න යන දේ මොකක්ද දන්නව ද කියලා බලන්න. | Weather Alert 20Th December 2023

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එයට අමතරව, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

ඉදිරි පැය 36ය තීරණාත්මකයි?. - වෙන්න යන දේ මොකක්ද දන්නව ද කියලා බලන්න. | Weather Alert 20Th December 2023

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධික වැසි සමග මල්වතු ඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගංවතුර අවදානම ඉවත් කර ඇති බවයි.

හාලිඇල ප්‍රදේශයේ නායයෑමක්. - පවුල් 10 ක් වැටුණු අවදානමක්.

හාලිඇල ප්‍රදේශයේ නායයෑමක්. - පවුල් 10 ක් වැටුණු අවදානමක්.