කාලගුණයෙන් අවවාධාත්මක හදිසි නිවේදනයක්..!
                                    
                    Climate Change
                
                                                
                    Weather
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    අද (24) රාත්‍රී 11.30 තෙක් වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පස්වරු 5.30ට නිකුත් කර ඇති එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන එලෙස ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පෙන්වා දෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |