වැසි තත්ත්වය ගැන දැනුම්දීමක්
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ද මාතලේ දිස්ත්‍රික්කයේ ද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.