මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නෑ - මහින්ද දේශප්‍රිය
Election Commission of Sri Lanka
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
පළාත් පාලන කොට්ඨාස සීමානීර්ණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡා දෙකක් (20) පැවැත්වුණා.
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්‍ෂ සහ සුළු ජාතීන්ගේ නියෝජනය කරන පක්‍ෂවල නියෝජිතයින් අතරයි එම සාකච්ඡා පැවැත්වුණේ.
එහිදී සුළු ජාතීන් නියෝජනය කරන පක්‍ෂවල ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ කොට්ඨාස සීමානීර්ණ කටයුතු වහා නවතා දමන ලෙසයි.
එහිදී එම පක්ෂවල නියෝජිතයින්ට කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සීමානීර්ණ ක්‍රියාවලිය මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |