පැය 16ක ජල කප්පදුවක් - සිදුවන ප්‍රදේශ මෙන්න..

Sri Lanka Water Cut Water Board
By Sewvandhi Nov 25, 2022 01:25 PM GMT
Report

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (26) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට හෙට (26) දිනයේ රාත්‍රී 10 සිට ඉරිදා පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now