ප්‍රදේශ කිහිපයකට පැය 09ක් වතුර කපයි..එම ප්‍රදේශ මෙන්න.

Water cut Mathara Kekanadura Dikwella Kudawella Weherahena
By Aruna Dec 12, 2021 02:06 AM GMT
Report

අද (12) පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා පැය 08 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගඟ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නල මාර්ගයෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව

දියගඟ

කැකණදුර

වෙහෙරහේන

ගන්දර

කෝට්ටගොඩ

කුඩාවැල්ල

දික්වැල්ල

රත්මලේ

යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now