පැය 16ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..

Water Cut Water Board Water
By krishani Nov 25, 2022 11:04 PM GMT
Report

අද (26) දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව කඩුවෙල ,බෝමිරිය ,කහන්තොට ,කොතලාවල ,වැලිවිට ,හේවාගම සහ ඒ අවට ප්‍රදේශවලට අද (26) දිනයේ රාත්‍රී 10 සිට හෙට පස්වරු 2 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join