පැය 24ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Water Cut Water Board Water
By krishani Nov 16, 2022 06:28 AM GMT
Report

අද (16) දින අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,මොරොන්තුඩුව ,කළුතර (උතුර ,දකුණ ),කටුකුරුන්ද ,නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට අද උදේ 8.30 සිට බ්‍රහස්පතින්දා උදේ 8.30 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join