පැය 18ක ජල කප්පාදුව..

Water Cut Water Board Water
By krishani Nov 15, 2022 10:11 AM GMT
Report

අද (15) දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අහංගම ,හබරාදූව,කොග්ගල ,අක්මීමණ ,බෝපේ ,පොද්දල සහ හපුගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ නිවේදනය කළේ ය.

ඒ අනුව උදේ 6 සිට පැය 18ක කාලයක් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබුවේ ය.

එමෙන්ම රත්ගම සහ බූස්ස යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය බෙදා හරින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join