පැය 24ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් මෙතනින් දැනගන්න..

Sri Lanka Water Cut Water Board
By krishani Nov 14, 2022 04:39 AM GMT
Report

නඩත්තු කටයුත්තක් හේතුවෙන් බදාදා(16) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරයි.

ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,මොරොන්තුඩුව ,කළුතර (උතුර ,දකුණ ),කටුකුරුන්ද ,නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට බදාදා (16) දිනයේ උදේ 8.30 සිට බ්‍රහස්පතින්දා උදේ 8.30 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.