ප්‍රදේශ රැසකට පැය 18 අඛණ්ඩ ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න..

Colombo Water Cut Water Board Water
By Aruna Aug 17, 2023 05:54 AM GMT
Report

සෙනසුරාදා (19) පෙරවරු 8.00 සිට ඉරිදා (20) අලුයම 2.00 දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව,

කොළඹ

දෙහිවල

ගල්කිස්ස

කෝට්ටේ

කඩුවෙල

මහරගම

බොරලැස්ගමුව

කොළොන්නාව

මුල්ලේරියාව

රත්මලාන

යන ප්‍රදේශවලට මෙසේ ජල කප්පාදුවක් සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.