ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැනගන්න.

Kalutara Water Cut Water Board
By Aruna Apr 25, 2023 03:26 AM GMT
Report

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්දාන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (25) උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

එලෙස ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,

වාද්දුව

වස්කඩුව

පොතුපිටිය

කළුතර උතුර සහ දකුණ

මොරන්තුඩුව

බෝම්බුවල

පිලමිනාවත්ත

දර්ගා නගරය

බෙන්තොට

අලුත්ගම

කළුවාමෝදර සහ බේරුවල


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now