ජල බිලත් වැඩි කරයි?.ලීටරයකට වැඩි ගානක් දෙන්න වෙයි..

Sri Lanka Water Board
By Aruna Nov 27, 2022 02:37 AM GMT
Report

ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමකට සිදුවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

පානීය ජලය ලීටරයක් මණ්ඩලය විසින් ජනතාවට ලබා දෙන්නේ ශත දෙකක මුදලකට බවත් නමුත් ලීටරයක නිෂ්පාදන පිරිවැය ඊට වඩා බොහෝ වැඩි බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now