වසන්ත හා සිරිධම්ම හිමි ගැන අධිකරණයේ විශේෂ නියෝගයක් - අන්තරේ හෙට කරන්න යන දේ..
Sri Lanka
Inter University Students Federation
Sri Lanka Anti-Govt Protest
By Sithumi
රැඳවුම් නියෝග මත සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
මේ අතර මෙලෙස යළිත් බන්ධනාගාර ගත කළ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කර ගැනීම සඳහා අන්තරේ හෙට දිනයේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලට එක්ව විරෝධතාවයේ නිරත වීමට නියමිතයි.
