වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය.
Sri Lanka
By krishani
නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය එම නියෝගය ලබා දුන්නේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |