"විදේශිකයන්ට පමණයි" ආයතන හා ලැගුම්හල්වල වලට වැඩ වරදී..

By Sewvandhi Jan 18, 2022 07:15 AM GMT
Report

සංචාරක පහසුකම් සපයන ආයතන සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එයින් දන්වා ඇත්තේ, දේශීය සංචාරකයින්ට නොසලකමින් "විදේශිකයන්ට පමණයි" ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නම් එම අයතනවල බලපත්‍ර අවලංගු කිරීමට සිදුවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now