20-20 වනිඳුට ලැබුණ සුපිරි තැන..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga
By krishani Nov 07, 2022 04:11 AM GMT
Report

මෙවර 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ පැවති තරගවලදී ලබාගත් වැඩිම කඩුලුලාභීන් අතරින් පළමු තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන වනිඳු හසරංගට ලැබී ඇත.

ICC T20 නිකුත් කළ නිවේදනයට අනුව වනිඳු එහි පළමු තැනට පත්ව ඇත්තේ කඩුලු 15ක් බිඳ දමමින් ය.

එහි දෙවැනි ස්ථානය නෙදර්ලන්තයේ ද ලීඩ් (De Leede) හිමි කරගෙන ඇති අතර කඩුලු 13ක් බිඳ දමමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join