ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයාට IPL අහිමි වෙයි..!

Cricket Wanindu Hasaranga IPL 2024
By Sewvandhi Apr 01, 2024 03:51 PM GMT
Report

ලංකාවේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.

ඔහු මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබුණා.