රට සුවපත් කළ පුද්ගලයා ගැන ප්‍රබලයෙක් කී දේ.. (VIDEO)
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lankan political crisis
By krishani
අද (01) දින විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා රට මේ මොහොතේ බංකොලොත් වී ඇති ආකාරය සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරිමක් සිදු කළේ ය.
එහි දි රට සුවපත් කළ විශේෂ පුද්ගලයා ගැන එතුමා අදහස් දැක්වූයේ මෙලෙසිනී,