හදිසියේම අවසන් ගමන් ගිය අතිශය ජනප්‍රිය තාරකාවිය
Australia
Social media
You Tube
Vinona brooks
By Sewvandhi
සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය තාරකාවියක් හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික විනෝනා බෲක්ස් නමැති තරුණිය මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියයන විට ඇය 22 හැවිරිදි වියේ පසුවිය. ඇය මානසික ආතතියකින් පීඩා විඳි බව වාර්තා විය.
ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය යක්ෂයන් සමඟ කළ සටනකින් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවටය.
යූ ටියුබ් ඔස්සේ විනෝනා බෲක්ස් අතිශය ජනප්‍රිය විය. ඇයගේ මරණයට හේතුව මෙතෙක් ආනාවරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |