අමාත්‍ය බැසිල්ගේ රහසක් විජේදාස හෙළි කළ හැටි..(VIDEO)

Vimal Gotabhaya Gammanpila Basil Vijedhasa Rajapaksha
By Sewvandhi Mar 14, 2022 12:10 PM GMT
Report

දැනට පවතින රජයේ පවතින විවිධ අර්බුදතා පිළිබඳව විශේෂ  හෙළිදරව්වක් විජේදාස රාජපක්ෂ මහතා සිදුකළා.

මෙම රජය වෙනුවෙන් නොපිරිහෙලා වැඩ කල සියලු දෙනාට අත්වන ඉරණම විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලටත් අත් වූ බව එතුමා සඳහන් කළා.

එහිදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ගැන මෙන්ම දැනට පවතින අක්‍රමිකතා පිළිබඳව එතුමා දැක්වූ අදහස් පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now