ප්‍රවීණ රංගන ශිල්පී රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

Latest Headlines Sinhala news Puwath.lk Cinema News
By R.rishma Oct 22, 2026 06:07 AM GMT
Report

ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රකට රංගන ශිල්පියෙකු වන රහල් බුලත්සිංහල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 73 වන වියේ පසුවිය.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රහල් බුලත්සිංහල මහතා මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබාදුන් ප්‍රවීණ රංගන ශිල්පියෙකුගේ වියෝව කලා ක්ෂේත්‍රයට සිදුවූ පාඩුවකි.