එළවලු සහ මාලු මිල ගණන් වලට අද සිදු වූ වෙනස මෙන්න.(VIDEO)

Sri Lanka Maning market Veritable and pish price
By Aruna Dec 17, 2021 06:59 AM GMT
Report

මේ දින වල දිවයිනේ හැම ප්‍රදේශයකින්ම පාහේ, එළවලු ඇතුළු අනෙකුත් භාණ්ඩ වර්ග වල මිල ගණන් වැඩි වී ඇති බවට වාර්තා වනවා.

මෙවැනි තත්ත්වයක් තුළ පෑලියගොඩ වෙළඳ සංකීර්ණයෙහි එළවළු සහ මාළු වල මිල ගණන් සොයා බලන්නට ගගන විශේෂ කණ්ඩායම අදත්(17) එහි ගියා.

එහිදී එම භාණ්ඩවල මිල ගණන් සහ මීට හේතු පිළිබදවද එහි මධ්‍ය වෙළද සංගමයෙන් අප විමසීමක් කළා.

එහි ඔවුන් ගගනට දැක්වූයේ මෙවන් අදහසක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now