රේගුව මගින් රාජසන්තක කළ වාහන වලට කරන්න යන දේ..

Ranjith Siyambalapitiya Sri Lanka
By Sewvandhi Dec 21, 2022 05:10 PM GMT
Report

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ වැටලීම් සඳහා, රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන භාවිතයට ගැනීමට පියවර ගෙන තිබේ.

දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල්කර ඇති එම රථවාහන නිරීක්ෂණයට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක්වුණි.

...............................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now