හෙට සිට බලාත්මක පරිදි වාහන ලියාපදිංචි ගාස්තු ඉහලට..! වැඩි විස්තර මෙතැනින්..

Bandula Gunawardane Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Nov 17, 2022 03:37 AM GMT
Report

මෝටර් රථ ලියාපදිංචි ගාස්තු ඉහළ දමමින් විශේෂ ගැසට්ටුවක් නිකුත් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නව ගාස්තු නොවැම්බර් 18 වැනි දා සිට බලාත්මක වනු ඇති.

සම්පූර්ණ ගැසට් නිවේදනය..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now