අද රථවාහන ධාවනය සීමා කිරිමක්.. (PHOTO)
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (07) දිනයේ හැඳල රජමහා විහාරයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රාත්‍රී කාලයේ දී මීගමුව – කොළඹ මාර්ගයේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කිරීමට වන බව පොලිසිය පවසයි.
