ඔයාගෙත් වාහන හීනය හැබෑ කරගන්න ඕනිද.. එහෙනම් ලීස් කරලා වාහනයක් ගන්න මේ ගැන දැනගන්න.. (VIDEO)

Ministry of Finance Sri Lanka Electric Vehicle Technology vehicle imports sri lanka Sri Lanka Banks
By Sithumini Sep 05, 2024 09:52 AM GMT
Report

වාහනයක් ගන්න එජ බොහෝ දෙනෙක්ගේ හීනයක් ඒ නිසාම හැමෝම වාහනයක් මිලදී ගන්න එක කොහොම හරි කරන්න ඕනි කියලා හිතනවා.

වීඩියෝව මෙතනින් බලන්න

ඒ නිසා මේ කොහොම හරි කරන්න කියලා හිතන දෙයින් බොහෝ දෙනෙකුගේ ඔලුවට එන අදහසක් තමයි වාහනයක් ලීස් කරලා ගන්න එක.

ඒ ඔප්ශන් එකට තමයි හැමෝම යන්නේ වාහනයක් ලීස් කරනවා කියලා කියන්නේ ඔබ ණයක් ගන්නවා හා සමාන දෙයක් ඔබට නැති මුදලක් ණයට ලබාගෙන වාහනයක් මිලදී ගැනීම තමයි ලීසින් කිරීම කියලා කියන්නෙ.

මේක අද වෙද්දි ඉතාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ණය වීම කියකා කියන්නෙම අපේ ජීවිතේට අනවශ්‍ය බරක්. මේ අනවශ්‍ය බර නිසාම වෙලාවකට අපේ මානසික නිදහස නැති වෙන්න මේ ණය කියන දේ බලපානවා.

ඒ වගේම තමයි අපි ලීස් කරලා වාහනයක් මිළදී ගන්නකොට හිතන ප්‍රදානම දේ තමයි තියන ලොකුම වාහනය සහ කැමතිම වාහනය මිලදී ගැනීම නමුත් සැම විටම ඔබට හැකි දේ පමණක්ම කරන්න.

යම්කිසි තැනකදි ඔබ වැටුණොත් ඔබේ රැකියාව අහිමිවුණොත් ඔබට මේ ණය ගෙවීමට පහසුද කියලා හිතන්න තමන්ට හැකි මුඅදලට සරිලන ලීසින් එකක් ලබා ගන්න එක ඉතාම වැදගත්.