එළවළු සහ පොල් මිළ ඉහළට..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
මාස 2 කට පෙර
අද වන විට වෙළඳපළේ එළවළු සහ පොල් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇත.
පොල් ගොඩියක මිල රුපියල් 130 දක්වා ද , සෑම එළවළු ග්‍රෑම් 250ක මිල රුපියල් 80ත් 100ත් අතර අගයක පවතින බව ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |