රනිල් වික්‍රමසිංහට කළ චෝදනා ඇත්තද ? මෙන්න උත්තරේ

Ranil Wickremesinghe Sri Lanka Politician Political Development Latest Headlines Sinhala news
By Shehan Jun 27, 2025 03:17 PM GMT
Report

8 වන විධායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 සැප්තැම්බර් මාසයේදී එක්සත් ‍රාජධානියේ, වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට කළ සංචාරය සම්බන්ධයෙන් පොලිසිය උපුටා දක්වමින් කරන ලද මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා. 

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාල චෝදනා වැරදි සහ සාවද්‍ය ඒවා බවයි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන නව හිටපු ජනාධිපතිවරයා පවසනවා. 

අදාල චෝදනා වැරදි ලෙස සිදු කරන ලද ඒවා ලෙස සලකන අතර, නීති උපදෙස් අනුව වැඩිදුර පැහැදිලි කිරීම් සිදු කරන බවද එම නිවේදනයේ සදහන්.