බොරැල්ලේ වෙඩි තැබීමක්
Shooting
Gun Shooting
Latest Headlines
Sinhala news
gagana news
By R.rishma
අද (24) පස්වරු 5.45 ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.