එළවළු මිලට එකවරම මොකද වුණේ දන්නව ද?.

Vegetables Vegetables Price Latest Headlines Vegetable Price Today
By krishani Feb 24, 2024 04:34 PM GMT
krishani

krishani

in ආහාර
Report

අද (24) පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිලේ කැපී පෙනන අඩුවීමක් පෙන්නුම් කළේ ය.

එළවළු මිලට එකවරම මොකද වුණේ දන්නව ද?. | Vegetable Prices In Sri Lanka 24Th February 2024

ඒ අනුව අද කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 350ක්, වම්වම්බ⁣ටු කිලෝ ග්‍රෑමයක් රුපියල් 200ක්, බෝංචි කිලෝ ග්‍රෑමයක් රුපියල් 450ක් ලෙස සටහන් විය.

එමෙන්ම ලීක්ස් රුපියල් 300, තක්කාලි රුපියල් 450, ලූණු කොළ රුපියල් 200, රාබු රුපියල් 100, වැටකොළු රුපියල් 250, බීට් රුපියල් 300, අමු මිරිස් රුපියල් 600ක් ලෙස සටහන් වීය.

කෙසේ වෙතත්, අද මාලු මිරිස් රුපියල් 700, දඹල රුපියල් 250, පතෝල රුපියල් 250, වට්ටක්කා රුපියල් 260, නෝකොල් රුපියල් 200 ක් ලෙස ද සටහන් විය.