හදිසියේම එළවළු මිලට සිදුවූ දේ...අලුත්ම මිල ගණන් මෙන්න!
Sri Lanka
Business
Vegetable price
By Aruna
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් මිල පහළ වැටී එළවලු අලෙවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවිහු පවසනවා.
එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිඟගය බවද ගොවිහු පවසයි.
අද
බෝංචි130 -140
ගෝවා 50 - 60
අමුමිරිස් 250 - 300
ලීක්ස් 60- 70
දඹල 70-80
කරවිල 80 -110
කැරට් 130- 160
වට්ටක්කා 50- 60
මාළුමිරිස් 180- 200
පිපිඤ්ඤා 25 - 30
වම්බටු 110 -140
මෑ කරල් 150 - 160
පතෝල 80 -100
වැටකොළු 80 -100
නොකොල් 60- 80
බිට් 70 ත් 80
තක්කාලි 140 - 150
කැකිරි 30 - 40
රාබු 20- 30 අතර මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |