වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට තුන්වෙනිවර ජන්ද විමසීමකුත්. එහි තීරනය මෙන්න.

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena
By Sithumi Dec 11, 2023 11:40 AM GMT
Report

වැට් බදු හෙවත් එකතු අගය මත බද්දට අදාලව පැවැත්වූ තෙවන වර ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර  පැවැත්වුණා.

ඒ විපක්ෂය තවත් විවාදයක් පාර්ලිමේන්තුව අවසන් කිරීමට ප්‍රථම ඉල්ලා සිටීමත් සමගයි.


එහිදී එම පනත ට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබිණි.

ඒ අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම වැඩි ජන්ද 45කින් සම්මත බව කතා නායක වරයා පාර්ලිමේන්තුවට දෑනුම් දුන්නා.