වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි..!

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Economy of Sri Lanka
By Sithumi Dec 11, 2023 11:20 AM GMT
Report

පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර වැඩි ජන්දයෙන් සම්මත් වුණා.

එහිදී එම පනත ට පක්ෂව ඡන්ද 98ක් සහ විපක්ෂව ඡන්ද 41ක් ලැබිණි.

ඒ අනුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම වැඩි ජන්ද 57කින් සම්මත බව කතා නායක වරයා පාර්ලිමේන්තුවට දෑනුම් දුන්නා.

වැට් බදු හෙවත් එකතු අගය මත බද්දට අදාලව තව සුළු මොහොතකින් තෙවන වර ජන්ද විමසීමකුත් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ විපක්ෂය තවත් විවාදයක් පාර්ලිමේන්තුව අවසන් කිරීමට ප්‍රථම ඉල්ලා සිටීමත් සමගයි