ඔයාටත් මේ ලක්ෂණ තියෙනවනම් නින්ද අවශ්‍යයයි.. අනිවාර්යෙන්ම බලන්න.
                                    
                    World Health Day
                
                                                
                    Healthy Food Recipes
                
                                                
                    Mysskin
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    එදිනෙදා ජීවිතේදි අපි බොහෝ දෙනා ඉතාම කාර්ය බහුලයි. මේ කාර්යබහුල ජීවිතේ අපිට කැප කරන්න වෙම දේ බොහෝමයි.
ඒ අතර ප්‍රධාන තැනක් හිමි කරගන්න අපේ නින්ද අහිමි වීම පිළිබදව දක්වන්න පුළුවන්ං විශේෂයෙන්ම මෙහිදි අපේ නින්ද අහිමිවීම තුළ ඒ බව ශරීරය හගවන ලක්ෂණ තියෙනවා.
ඉතින් ඔබත් ඔබටත් මේ ලක්ෂණ තිබෙනවනම්. අනිවාර්යෙන්ම ඔයත් ඔයාගේ නින්ද අනිවාර්යෙන්ම ඇති කරගන්න.
- නිතර කුස ගින්න ඇතිවීම සහ ශරීරය මහත්වීම
- නිතර තරහා ඇතිවීම
- කලකිරුණු සිතුවිලි සහ මානසික අවපීඩනය
- අවදානය යොමු කිරීමට, ගැටලු විසදීමට සහ දෙයක් ඉක්මනින් මතක් කරගැනීමට නොහැකිවීම
- මතක ශක්තිය අඩු වීම 
 
                 
                 
                                             
        
     
     
     
     
    