අද දිනයේ (2/17) පිහිටවා ඇති එන්නත්කරණ මද්‍යස්ථාන සියල්ල මෙන්න.
Infection
vaccination
Covid19
delta
omicron
By Sewvandhi
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (පෙබරවාරි 17) ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර රජය විසින් නිකුත් කළ, අද දිනයේ එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

