උත්තර ලංකා සභාගයේ’ රැස්වීමකට ප්‍රහාරයක්..

Nuwara Eliya Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Nov 27, 2022 08:39 AM GMT
Report

ඊයෙ (26) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් "උත්තර ලංකා සභාගයේ" නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේ සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිලි වලට හානි කර තිබූ බව සභාගයේ සාමාජිකයෙක් පවසනවා.

එහිදී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා තිබූ බවත් ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බවත් එම සාමාජිකයා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now