මේ දේ අනිවාර්යයෙන්ම කළ යුතුයි - විදුලි සහ ජල පාරිභෝගිකයන්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Ceylon Electricity Board Water Board Weather Water Latest Headlines
By krishani Mar 13, 2024 05:50 PM GMT
Report

මෙරට තුළ මේ දිනවල අධික උණුසුම් කාලගුණයක් පවති.

මේ දේ අනිවාර්යයෙන්ම කළ යුතුයි - විදුලි සහ ජල පාරිභෝගිකයන්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. | Use Electricity And Water Sparingly

එම කාළගුණ තත්ත්වය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනු ලබයි.

එමෙන්ම, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ තවත් මාස දෙකක පමණ කාලයක් මෙම කාලගුණ තත්ත්වය පැවතියහොත් මුර ක්‍රමයට ජලය නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි.

පාසල්වලට යළිත් කළ දැනුම්දීම..

පාසල්වලට යළිත් කළ දැනුම්දීම..


තවද, පවතින වියලි කාලගුණය හේතුවෙන් ජනතාව වෙනදාට වඩා විදුලිය භාවිතා කරන නිසා ඒ හේතුවෙන් මේ දිනවල විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ තත්ත්වය මත විදුලිය ද අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%