ගමක් කළඹමින් සිදුවූ අනතුර... දෙදෙනෙකු රෝහලට.. (PHOTOS)

Sri Lanka Police Shooting Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 23, 2023 03:50 PM GMT
Report

අනතුරත් සමග උණුසුම්කාරී තත්ත්වයක් බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලිකව රෝහල මාරු කර යවා තිබෙනවා.

අනතුරත් සමග එම ස්ථානයට රැස්වූ ජනතාව සහ පොලීසිය අතර උණුසුම් තත්වයක් හටගත්තා..

වෑන් රථයේ රියදුරු පොලිසිය වෙත පලා ගොස් ඇති බවයි අප වාරතාකරු සදහන් කළේ. 

දර්ශන- accsident 1st

GalleryGalleryGalleryGallery