ශ්‍රී ලංකාව ලැබූ නව ආසියානු වාර්තාව ගැන නාමල් තැබූ සටහන මෙන්න.. (PHOTO)

Namal Rajapaksa Sri Lanka
By krishani Apr 26, 2022 02:10 AM GMT
Report

නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් ව තිබෙනවා.

ඒ ඉතාලියේ පැවැත්වෙන මීටර් 150 තරග ඉසව්වට සහභාගී වෙමින්.

එම තරගයේ දී සිය නව වාර්තාව පිහිටුවීමට යුපුන් සමත් වන්නේ තරගය තත්පර 15.16කින් නිමා කරමින්.

මේ අතර නව වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවේ නාමය තවදුරටත් ජාත්‍යන්තරයේ ඔසවා තැබූ යුපුන් අබේකෝන් හට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සුබාශිංසන එක් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery