"මාස 03කින් ගෙදර යන්නෑ..ගෑනු නෑ"..හොර රහසේ පොලිසිය තුල කරන දෙයක් ගැන සන්නස්ගල කියූ දේ...පොලීසිය ලඟ තියන් ඇඟේ මයිල් කෙලින් වන දේශනයක් දෙයි.(VIDEO).
Police
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Picketing
Upul santha sannasgala
By Aruna
පසු ගියදා පැවති සාමකාමී විරෝධතාවක් අතරතුර මෙරට ජනප්‍රිය සිංහල ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ශ්‍රී ලංකා පොලීසිය ඉදිරිපිට ඇගේ මයිල් කෙලින් වන දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
මෙහිදී මෙරට පොලිසිය "මෙස් එක" තුල අසහනේට කරන දෙයක් පිළිබඳවද පොලිස් නිලධාරීන් ඉදිරිපිටදී ඔවුන්ගේ මූනටම කීම ගැනද කාගේත් අවධානයට යොමු විය.
එයට හේතුව ලෙස සන්නස්ගල මහතා සඳහන් කළේ,පොලීසිය සිය බිරින්ඳෑවරු හමුවන්නේ මාස 03ක් වැනි කාලයකට බවත්,ඒ හේතුවෙන් තිබෙන පීඩනය මත ඔවුන් මෙවැනි ක්‍රියා සිදු කිරීමට පෙළ බෙන බවයි.
මෙලෙස ප්‍රකාශ කළ ඔහු පොලිස් නිලධාරීන් ඉදිරිපිට විශේෂ වැකියක් ලියූ පුවරුවක් තබා ස්තුතියි කියා එම ස්ථානයෙන් පිටව ගියා.
මෙම සියලු සිදුවීම් පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |